TIK TOK ඔස්සේ LTTE ය ගැන කරුණු ප්‍රචාරය කල තරුණයෙක් කොටු

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රභාකරන් ඇතුලු එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් විවිධ කරුණු ප්‍රචාරය කල 25 ස් හැවිරිදි තරුණයෙක් වත්තල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු විසින් ටික් ටෝක් ජංගම දුරකථන ඇප්ලිකේශනය හරහා මෙම කරුණු ප්‍රචාරය කර ඇති බවයි පොලීසිය පවසන්නේ. සයිබර් අවකාශය යොදා ගනිමින් මෙවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයින් හසුකර ගැනීම සදහා පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා

https://soundcloud.com/gossiplankanewswebsite/wpexfokej3p4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?