T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වල වනිඳු ඉදිරියට

වනිඳු හසරංග නවතවම 20-20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වල 05 වන ස්ථානය දක්වා ස්ථානය දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

20 පන්දු යැවීමේ ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ වනිඳු තවදුරටත් පසුවන්නේ පළමු ස්ථානයේයි.

දසුන් ශානක සහ චාමික කරුණාරත්න මෙවර පිළිවෙලින් පිතිකරු සහ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත T20 තරගාවලිය සඳහා උපනායකයා ලෙස පත් කර ඇති සුපිරි ක්‍රීඩක සූර්යකුමාර් යාදව්, T20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ප්‍රමුඛ ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

තරගයේ වීරයා වන දීපක් හූඩා පන්දු 23කදී නොදැවී ලකුණු 41ක් රැස්කරමින් පිතිකරුවන් අතර ස්ථාන 40ක් ඉදිරියට පැමිණ 97 වැනි ස්ථානයටයි පත්වී ඇත්තේ.

ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය 3 වැනිදා පැවැති පළමු T20 තරගයේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ඉන්දීය ක්‍රීඩක ඉෂාන් කිෂාන්, හර්දික් පාණ්ඩ්‍යා සහ දීපක් හූඩා T20I ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ තිබෙනවා.

පන්දු 29කදී ලකුණු 37ක් රැස්කළ ඉෂාන් කිෂාන් ස්ථාන 10ක් ඉදිරියට පැමිණ 23වැනි ස්ථානයට පත්වුණා.

නායක හර්දික් පාණ්ඩ්‍යා පන්දු යවන්නන් අතර 76 වැනි ස්ථානය දක්වා ඉහළ ගියේ නව පන්දුවෙන් ආර්ථිකමය වශයෙන් පන්දු යැවීම හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56