තරු ගොසිප් | Star Gossip - පිටු අංක 46

සාරංග දිනක්ෂි අතරට ආ අලුත්ම කෙනා ගැන සාරංග කියන කතාව

සාරංග දිසාසේකර කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන චරිතයක්.විවේචනවලට වගේම ප්‍රශංසාවලටත් නිරන්තරයෙන් ලක්වන සාරංග ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට අපූරූ ඡායාරූපයක්...

උමාලිට ලක්ෂ 200 කට වැඩි නිවසක් තෑගි කරයි.. යුග දිවිය ඇරඹීමට පෙර උමාලිට ලැබුණු තෑග්ග ගැන සියළු විස්තර මෙන්න

උමාලි තිලකරත්නගේත් තනිකඩ ජීවිතයට තිත තැබීමට ඇය බලාපොරොත්තුවෙන් සිටින බව මේ වන විට ඔබ අප කවුරුත් දන්නවා. ඇය විවාහ...

පෙන්වනවා නම් ගැහැනියෙකුගේ ඇඟක් දකින්න ඕනෑම පිරිමියෙක් කැමතියි

මෝස්තර නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් ලෙස දෙස් විදෙස් ජනාදරයට පාත්‍ර වූ ඇය වාසනා දන්තනාරායන නම් සොඳුරු කලාකාරිනිය යි.  තමන්ටම ආවේණික...

ෂූටින් ගිය වෙලාවල්වලට මගෙත් ඇඳුම් නැති වුණා, රංගන ශිල්පිනි දිල්හානි සියල්ල හෙලිකරයි

‘‘මේ මං තමුසෙගේ නෝනත් නෙවෙයි අම්මත් නෙමෙයි සහෝදරිත් නෙවෙයි වැඩකාරිත් නෙවෙයි.  නයනි මේ විදියට කියන්නේ සෑම්ට. මේ සෑම් සහ...

යොහානි සෙට් එකක් එක්ක නුවර ගිහින් කරපු වැඩේ සමාජ මාධ්‍ය කැළඹයි – විඩියෝවකුත් එළියට

"මැණිකේ මගේ හිතේ" කියන එකම එක ගීතය නිසා හැමෝම කතා කළ යොහානි ඇතුළු පිරිසක් නර්තනයේ යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු...

හොඳට හිටිය ජනප්‍රිය නිළි සුජානි මේනකාට මොකද මේ වුණේ..?

නිතර දක්නට නොලැබුණත්, කාලාන්තරයකට මතක සිටින චරිතවලට පණදෙන චරිතයක් තමයි සුජානි මේනකා කියන්නේ. ඇයගේ අලුත්ම ඡායාරූප පෙළක් සටහනක් ද...

ක්‍රිකට් නායක කෝලි ගැන කියන අනුෂ්කා ෂර්මා

විස්සයි 20 මෙන්ම එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වූ ඉන්දිය ක්‍රිකට් නායක විරාත් කෝලි පසුගියදා පැවැති දකුණු අප්‍රිකා - ඉන්දීයා...

පුංචි පැංචි ප්‍රමුදි කරුණාරත්න ඔස්ට්‍රේලියාවේ දැන් ගෙවන සුපිරි ජීවිතයේ ඔබ නොදුටු දසුන්

පුංචි පැංචි නිවේදිකාව ප්‍රමුදි කරුණාරත්න මේ වෙද්දි ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ.දැන් ඇය දියණියන් දෙදෙනෙකුගේ මවක්.මේ ඇගේ සුන්දර කැදැල්ලේ ඡායාරූප කිහිපයක්.

ටෙනිසන්ගේ තැන ගන්න එන අළුත් නළුවා මෙන්න

අප අතරින් වියෝ වුණු හාස්‍ය රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ ජනප්‍රිය වේදිකා නිර්මාණයක් වන ‘සිවම්මා ධනපාල’ ප්‍රහසනාත්මක නාට්‍ය නැවත නිෂ්පාදනයක්...

පුතුගේ විවාහයට ක්ලබ් වසන්ත පැලදූ දඹ රන් සපත්තු යුගලය…

පසුගිය දින පැවති පුතුගේ විවාහ උත්සවය වෙනුවෙන් දඹ රනින් නිම කල මිල අධික සපත්තු යුගලයක් පැලදීමට ක්ලබ් වසන්ත නොහොත්...

සතියේ ජනප්‍රියම පුවත්