බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා චොප්රා මව් පදවිය ලබා තිබෙනවා.
ඇය 2018 වර්ෂයේ විවාහ වූයේ ගායක නික් ජෝන්ස් සමඟයි.
නිකී සහ ප්‍රියංකා වෙනත් මවක් මාර්ගයෙන් (මෙය හඳුන්වන්නෙ Surrogacy ලෙසයි.) මෙම දරුවා බිහිකර ඇති බවයි, ප්‍රියංකා ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ සඳහන් කර ඇත්තේ.
“අපි මේ ගැන සතුටුයි. අපිට මේ වෙලාවේ අපේ පවුල ගැන සැලකිලිමත් වන නිසා අපට පෞද්ගලිකව ඉන්න අවශ්‍යයි… ස්තුතියි”
ඡායාරූප පහතින්…















