කොට්ට මෙට්ට උඩ දඟකාරකම් දාන අහිංසකාවී සෙනාලිගේ නවතම ජායාරූප පෙල

සෙනාලි ෆොන්සේකා කියලා කියන්නේ අපේ රටේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න බැබලෙන තාරකාවක්.

ටෙලි නාට්‍ය මෙන්ම සිනමාවටද ඔබින ආකාරයේ රංගන ශෛලියක් සහ රුවක් ඇයට හිමියි.
නිහතමානි ආදරණීය රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගෙන සිටින ඇය මේ දිනවල විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

සෙනාලිගේ බොහොම සුන්දර ඡායාරූප ඇය මුහුණු පොතෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඇය ඇගේ ජායාරූප පෙලට මගේම ලෝකයේ නමින් ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48