ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 316

ශ්‍රී ලංකා ඉන්දියා තීරණාත්මක දෙවැනි 20-20 තරඟය අද

ඉන්දීය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහභාගි වන තීරණාත්මක දෙවැනි විස්සයි20 තරගය අද (5) රාත්‍රී 7.00ට පූනේහිදී ආරම්භ...

ඉන්දියාවට ලකුණු දෙකකින් පැරදුණු හේතුව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු හෙළිකරයි

ඉන්දියාව සමග ඊයේ පැවති පළමු විස්සයි විස්ස තරගය පරාජයවීමට හේතුව මුල් පෙළ පිතිකරුවන් දක්ෂතා අතරට නොපැමිණීම බව ශ්‍රී ලංකා...

ශ්‍රි ලංකාව පරදා ඉන්දියාව නව වසරේ පලමු ජය වාර්තා කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (03) පැවැත්වෙන පළමු විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය දිනාගැනීමට...

විචාරකයින්ගේ අනතුරු ඇඟවීමක් සමඟ නව වසර ජයග්‍රාහීව අරඹන්න ශ්‍රී ලංකා පිල අද මුම්බායි පිටියට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 තරඟාවලිය අද පස්වරු 7ට මුම්බායි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට...

තවත් වසරක කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමට මහේලගේ සහාය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, අවුරුදු 19 පහළ කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා...

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සිය තනතුරින් ඉල්ලා අස්වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රසල් ඩොමින්ගෝ එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව පසුගිය සතියේ විදෙස් මාධ්‍ය වාර්තා කර...

මැන්චෙස්ටර් යුනයිටඩ් අත්හැරි රොනාල්ඩෝ ‘අල් නසාර්’ සමඟ එක්වෙයි

පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ 'අල් නසාර්' ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් ගතව තිබෙනවා. ඒ, අනුව...

ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියට එක්වන ඉන්දීය සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පන්දුවාර 20 හා එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එරට ක්‍රිකට් පාලක මණ්ඩලය...

ඉන්දීය තරග සංචාරය සඳහා අනුමැතියට යැවූ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

එළෙඹෙන වසරේ ඉන්දීය තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිත ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර ඇති බව වාර්තා වනවා. මෙම සංචිතයට...

ක්‍රිකට් වාර්තාව පොත් අලුත් කරමින් වසර 16කට පසු බිඳ හෙලූ වාර්තාව

වසරකදි පාකිස්ථාන ක්‍රිඩකයෙකු එක්දින, පන්දුවාර විස්ස සහ ටෙස්ට් යන අංශ තුනේදීම රැස් කළ ඉහලම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියනු...

සතියේ ජනප්‍රියම පුවත්