spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය එංගලන්තයට

එක්දින ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට එංගලන්තය සමත් වුණා.

ඒ, අනුව එංගලන්ත නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඕස්ට්‍රේලියාවට ලබාදීමටයි.

මෙම තරගය පැවැත්වෙන්නේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?