ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 209

උදේශිකා හා අනුෂ්කා සංජීවනී ව උණුසුම් ලෙස පිළිගැනේ

මෙවර ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම පන්දු යවන්නිය වන උදේශිකා ප්‍රබෝධනී සහ අනුෂ්කා...

තවත් ඔලිම්පික් සිහිනයක් බිඳ වැටෙයි

ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් සිහිනයක් අද (30) දිනයේ දී බිඳ වැටුණා. ඒ මීටර් 100 පිරිමි නිදහස් ආර තරග ඉසව්වේ මූලික...

ඉන්දු – ලංකා අවසන් T20 තරගයට වර්ෂාවෙන් බාධා

ඉන්දු - ශ්‍රී ලංකා තුන්වැනි සහ අවසන් T20 තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. espncricinfo.com වෙබ් අඩවිය වාර්තා කරන පරිදි...

ඉන්දියාවට එරෙහි ව තරග වදින ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නම් කෙරේ (නිවේදනය)

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා එක් වන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට්...

සංගා එංගලන්ත එක්දින සහ 20-20 කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු තනතුරට ?

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සුදු පන්දුවේ ප්‍රධාන පුහුණුකරු මැතිව් මොට් ලබන සතියේ එම තනතුරින් ඉවත්වන බවට තොරතුරු වාර්තා වනවා. ඒ, අනුව...

විරේන් ඔලිම්පික් තරගාවලියෙන් ඉවතට විසිවෙයි

මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා එක් ව සිටින ළාබාලතම ක්‍රීඩකයා වන ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහට ඉදිරි ඔලිම්පික් තරග...

ශ්‍රී ලංකාවේ ගෞරවය බේරාගැනීමේ අවසන් අවස්ථාව අද – කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය...

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනයට පත් කළ චිත්‍රසිරි කමිටුව විසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා කෙටුම්පත්...

ආසියානු ශූරියන්ට ඩොලර් ලක්ෂ 05ක්

ආසියානු ශූරතාවය හිමිකර ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඩොලර් ලක්ෂ 05ක ත්‍යාග මුදලක් පිරිනමා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින්...

කෝලි දිවයිනට පැමිණෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන විරාට් කෝලි මෙරටට පැමිණ තිබෙනවා. අද (29) පස්වරුවේ කෝලිව රැගත් ගුවන් යානය කටුනායක ගුවන්...

සතියේ ජනප්‍රියම පුවත්