ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 109

එංගලන්තය ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි

එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ කිසිඳු පිතිකරුවෙක් ශතකයක් වාර්තා නොකර ඉනිමක් තුළ ලකුණු 400ක් ලබාගත් ලොව පළමු කණ්ඩායම බවට පත්වීමට...

RCB කණ්ඩායම කල් වේලා ඇතිව IPL 2025 අවසන් මහා සටනට

IPL 2025 තරගාවලියේ වේලාසනින් ම අවසන් මහා තරගයට පිවිසීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සමත් වුණා. ඒ ඊයේ (29) රාත්‍රියේ නව...

RCB හා PBKS අතර තීරණාත්මක ම තරගය අද

IPL 2025 තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද (29) රාත්‍රියේ දී පැවැත්වෙනවා. ඒ මුල්ලන්පූර් ක්‍රීඩාංගණයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර්...

කාලිංග කුමාරට දකුණු කොරියාවේ දී මීටර් 400න් ලෝකඩ පදක්කමක්

දකුණු කොරියාවේ පැවැත්වෙන 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී අද (28) පැවති මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා...

T20 අංක 01 පන්දු යවන්නිය බවට සඩියා ඉක්බාල් පත්වෙයි

ICC ශ්‍රේණිගත කිරීම් හි අංක 01 පන්දුවාර 20 පන්දු යවන්නියන් බවට පකිස්තානයේ සඩියා ඉක්බාල් පත් ව තිබෙනවා. මැයි 26 වැනි...

RCB ගේමක් නැතිව LSG පරදා ප්‍රසාද ලකුණු පුවරුවේත් දෙවැනි ස්ථානයට එයි

IPL තරගාවලියේ ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම ඊයේ (27) රාත්‍රියේ දී සමත් වුණා. ඒ ප්‍රතිවාදී...

පාන්ට්ගේ ප්‍රවේගකාරී ශතකයෙන් RCB වෙත අභියෝගාත්මක ලකුණු පුවරුවක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අද (27) රාත්‍රියේ පැවැත්වෙන තීරණාත්මක තරගය ජය ගැනීමට ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායමෙන් ලකුණු 228ක ඉලක්කයක්...

UPDATE:ප්‍රවීණ රංගවේදිනී මාලිනියන්ට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එයි (වීඩියෝ)

අද (26) පස්වරුවේ දැයෙන් සමු ගන්නා හෙළ සිනමාවේ නිළි රැජිනට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ද එක්...

සන් රයිසස් හා චෙන්නායිවරුන්ට ඊයේ තරගවල දී ජය

IPL තරගාවලියේ සිය ස්ථානය 06 බවට ඔසවා තැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (25) රාත්‍රියේ දී සමත් වුණා. ඒ ප්‍රතිවාදී කොල්කටා...

KJP පාකිස්තාන සුපර් ලීගයේ ශූරතාව දිනා දෙයි

පාකිස්තාන සුපර් ලීගයේ අවසන් මහා තරගය ජය ගනිමින් එහි ශූරතාව දිනා ගැනීමට ඊයේ (25) රාත්‍රියේ දී Lahore Qalandars කණ්ඩායම...

සතියේ ජනප්‍රියම පුවත්