මීටර් 5000 ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ නම ඉහළින් ම තැබූ වක්ෂාන් වික්නරාජ්

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට මෙරට නියෝජනය කරමින් තරග වදින වක්ෂාන් වික්නරාජ් සමත් ව තිබෙනවා.

ඒ මීටර් 5000 තරග ඉසව්ව ජය ගනිමින්.