සමාජ ගොසිප් | Social Gossip - පිටු අංක 152

සමනලී ෆොන්සේකා අරගල බිමේ සින්දු කියපු හැටි

නන්දා මාලනිය එක දවසක් ගෝල්ෆේස් එකට ඇවිත් පවනෙ සින්දුත් කිව්වා කියලා අපි හැමෝම දැනටමත් දන්නවා. ඒක හුඟක් කතා බහට...

ජනපති ආර්යාවගේ වත්කම් මෙන්න? – FBI එකට පැමිණිල්ලක්

බැසිල් රාජපක්ෂගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ සහ ජනාදිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මැතිණිය ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සොරකම්...

තත්ත්වය මතක් වනවිට සම්මානය ලැබීමේ සතුට බොඳ වෙනවා

එංගලන්තයේ ප්‍රධානතම සම්මාන උළෙලක් වන 2022 ලෝරන්ස් ඔලිවියර් සම්මාන උළෙලේදී පසුගියදා හොඳම නළුවාට හිමි සම්මාන දිනාගත් හිරාන් අබේසේකර ගාලුමුවදොර...

කව්ද මූ ? ඇත්ත එකෙක්ද? ජෝන්ස්ටන් එවපු එකෙක්ද ? අරගල භූමියට ආපු අමුත්තා

අරගල භූමියට ඊයේ දිනයේ බීමත් පුද්ගලයකු පැමිණ ආරවුලක් ඇති කරගෙන තිබිණ. ඔහු හදුන්වා දී තිබුණේ තමන් පොලිසියේ යැයි කියාය. නමුත්...

ගෝල් ෆේස් අහසේ සිතුවම් අඳින තරුණයන්

ආණ්ඩුවට එරෙහිව කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවය දස වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.මේ වන විටත් විශාල පිරිසක් විරෝධතාවය සඳහා...

පූජ්‍ය මාවරැල්ලේ භද්දිය හිමි ලංකාවෙන් යන්න තීරණය කළ හේතුව මෙන්න

බණ මඩුවෙත්, මාධ්‍ය තුළත් ප‍්‍රකට ධර්ම දේශකයානන් වහන්සේනමක් ලෙස කටයුතු කළ පූජ්‍ය මාවරැල්ලේ භද්දිය හිමියන්ගේ අනුශාසනය පසුගිය කාලය තුළදී...

“සාලේ හිටපු දූගේ යාළුවෙක් ගෙට දිව්වේ ඔන්න තාත්තා එනවා කියලා. ගේ අස්සේ හිටපු කොල්ලා පැනලා දිව්වා”

අම්මා වගේම තාත්තා තමන්ගේ දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න මොන තරම්නම් කැපකිරීම් කරනවද..? ඒත් ඒ දුක වේදනාව හදුනන්නේ නැති දරුවෝ...

මේරියන්ස් නලිනුයි වායෝ සංගීතුයි අරගල භූමියේ බැරියර් එක උඩ 

ජනප්‍රිය වාදක කණ්ඩායම් නායකයන් වන මේරියන්ස් නායක නලින් පෙරේරා සහ වායෝ නායක සංගීත් විජේසූරියද පසුගිය දිනෙක අරගල භූමියට පැමිණ...

මෙවන් පොලිස් නිලධාරින් මෙරට තව තවත් බිහි වේවා

නුවරඑළියේ සීතාඑළිය සීතා අම්මාන් දේවාලය අසල තිබී හමු වූ, මුදල් රුපියල් දෙලක්ෂ දාහත්දහසක් (Rs.217,000.00) සමඟ මුදල් පසුම්බිය අයිතිකරු සොයා...

ජල ටැංකියට වැටුණු  පිය පුතු දෙදෙනා මෙලොව හැර යාමේ නොඇසූ කතාව

“ටැංකිය මැදට වන්නට සේනාල්ගේ පුතාගේ හිස යම්තමට පේන්න තිබුණා. පුතාව මා විසින් ඔසවලා ගොඩට ගත්තා. පසුව සේනාල්ගේ මෘතදේහයත් ටැංකියේ...

සතියේ ජනප්‍රියම පුවත්