නන්දා මාලනිය එක දවසක් ගෝල්ෆේස් එකට ඇවිත් පවනෙ සින්දුත් කිව්වා කියලා අපි හැමෝම දැනටමත් දන්නවා. ඒක හුඟක් කතා බහට ලක්වුණු සිදුවීමක් වුණා අරගලය ඇතුළෙ. හැබැයි මේක ඊටත් වෙනස් එකක්. කවුද මේ…? මං හිතන්නෙ ඇයගෙ කටහඬින් එක සින්දුවක් හරි අහලා තියෙන කෙනෙක් නම් මේක පුදුමයක් නෙමෙයි. මේ සමනලී ෆොන්සේකා.ඇත්තටම ඇයට තියෙන්නෙ නන්දා මාලනියගෙ කටහඬට බෙහෙවින් සමාන කටහඬක්.
ඉතින් මේ ඇය ඊයෙ අරගල බිමේ සින්දු කියපු හැටි. බොහෝ දෙනෙක්ගෙ මතය වුණෙත් නන්දා මාලනී එන්නෙ නැත්තම් සමනලී හරි පවනෙ සින්දු ටික මෙතන කියන්නම ඕන කියලයි…!














hambo ! meya kohomda ‘samanali’ yek uney ? gal ibbek wageyi homba