RCB සැමරුම අතරතුර සිදු වූ ඛේදවාචකයට ඇල්ලූ නිඛිල් සොසාලේට ඇප

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලුරූ කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන නිඛිල් සොසාලේට ඇප ලබා දී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගියදා RCB කණ්ඩායම කුළුඳුල් ඉන්දීය ප්‍රීමියර් ලීග් ශූරතා ජය ගැනීමෙන් පසු චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී විශාල සැමරුම් උත්සවයක් සූදානම් කර තිබූ අතර, සිය ක්‍රීඩා වීරයින් දැක බලා ගැනීමට පැමිණි ප්‍රේක්ෂකයින් 11 දෙනෙකු තෙරපීමෙන් ජීවිතක්ෂයට පත් වීමේ සිද්ධියට එරෙහිව RCB කණ්ඩායමේ කළමනාකාර මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු මෙලෙස අත් අඩංගුවට ගත් බවයි.

කෙසේවෙතත් අද (13) ඔහුට කර්ණාටක මහාධිකරණයෙන් ඇප නියම කර තිබෙනවා.

එමෙන්ම අධිකරණය විසින් සිය භාරයට ගැනුණු විදෙස් ගමන් බලපත්‍ර ද යළි භාර දී ඇති බවත් වාර්තා වනවා.

නඩු විභාගයේදී, සොසාලේගේ නීතිඥයින් තර්ක කළේ “තෙරපීම සඳහා පෙත්සම්කරුවන් වගකිව යුතු බව පෙන්වා දීමට කිසිදු පරීක්ෂණයක් සිදු නොකර හෝ කිසිදු සාක්ෂියක් පදනම් කරනොගෙන මහ ඇමතිගේ කීම වෙනුවෙන් සිය සේවාදායකයාව අත් අඩංගුවට ගැනීම කිසිසේස්ත් නීත්‍යනුකූල නොවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25