දේශපාලන පුවත් | Political News - පිටු අංක 39

හේවාහැට සභාපතිකම අවුලක පැටලෙයි – සජබ මහලේකම්ගේ වචනයට පිටින් ගිහිං

සමගි ජන බලවේගය පක්ෂයේ හේවාහැට ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර අත්තනෝමතික ව සහ පක්ෂ ගිවිසුම්වලට එරෙහිව...

කෙහෙළිය කොළඹ රිමාන්ඩ් සිරගෙදර M2 වාට්ටුවට – බිරිඳ හා දියණිය වැලිකඩට

ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනගාරයේ ‘එම්...

ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින් හදිසි තත්ත්වයක් ඇති වුණොත් ගෙන්වා ගන්නවා – විජිත හේරත් (වීඩියෝ)

මැදපෙරදිග යුද තත්ත්වය තවත් දරුණු අතට පරිවර්තනය වුවහොත්, ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින් ජෝර්දාන්, සයිප්‍රයිස් ආදි යාබද රටවල් හරහා...

UPDATE: දුමින්ද දිසානායක ජුනි 26 තෙක් හිරේට

හැව්ලොක් නිවාස සංකීර්ණයේදී කාන්තාවක් සතුව තිබී රන්පැහැ, T56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි...

රන් ආලේපිත ගිනි අවියකට හිරේට දැමූ දුමින්ද අදත් උසාවියට (වීඩියෝ)

රන් ආලේපිත ගිනිඅවි සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (19) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන...

කෙහෙළියගේ දියණිවරුන් දෙදෙනකු හා බෑණා අත්අඩංගුවට (වීඩියෝ)

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සෙසු දියණියන් දෙදෙනා සහ බෑණා ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (19) පෙරවරුවේ ඔවුන් ව අත්අඩංගුවට ගෙන...

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි (වීඩියෝ)

අද (19) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව...

ජනපති ගැන අසත්‍ය හා ද්වේශසහගත තොරතුරු මුදා හැරි අයෙක් ගැන නියෝගයක්

ජර්මානු සංචාරයක නිරතව සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් අසත්‍ය ද්වේශ සහගත හා ජනතාව කුපිත කරන ආකාරයේ තොරතුරු...

කොළඹ නාගරික මන්ත්‍රීවරියට පහර දුන් සිව්දෙනෙකු මුදල් ඇප මත නිදහස්

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක් වන යූ. සඳමාලි මහත්මියට හා ඇගේ සැමියාට පහර දුන් බව...

කල් තැබීමේ විවාදයට නොපැමිණි හේතුව ගැන මන්ත්‍රී අජිත්ගෙන් හේතු (වීඩියෝ)

තමන් හට පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට පැමිණීමට ප්‍රමාද වූයේ එන අතරමග දී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් බව සමගි...

සතියේ ජනප්‍රියම පුවත්