දේශපාලන පුවත් | Political News - පිටු අංක 246

රනිල්ගේ ආණ්ඩුවට,මෛත්‍රීගේ තවත් පිරිසක් එකතු වෙයි ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තවත් පිරිසක් ආණ්ඩුවට සහයෝගය ලබාදෙමින් ඇමති ධුර ලබාගැනීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි...

ජනපතිගේ ෆේස්බුක් පිටුවට හරීන් සහ මනූෂව අමතක වෙලාද ?

නව කැබිනට් අමාත්‍යවරුන් 09 දෙනෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා. අද දිනයේ දිවුරුම් දුන් ඇමතිවරුන් අතර...

“මහින්ද ළඟින් හිටපු මෝඩ වදුරු රංචුව” ගම්මන්පිලගෙන් අමුතුම කතාවක්

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සිය නිල ට්විටර් ගිණුමට හරි අපූරු ආකාරයේ පොස්ටුවක් එක්කර තිබෙනවා. එම පොස්ටුව ඔහු නම්කර ඇත්තේ "මහින්ද...

කොන්දේසිවලට එකඟ නම් මම සහය දෙනවා.

තමිල් තේසීය මක්කල් කුට්ටනි පක්ශයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේශ්වරන් මහතා තම කොන්දේසිවලට එකඟ වන්නේ නම් නව අගමැති රනිල්...

මෙත්පල් මැතිඳු මිස්ටර් ක්ලීන් ට ලිපියකින් කියූ දේ ….

රට මුහුණදී සිටින ආර්ථික අර්බුදය විසඳීමට ආණ්ඩුව ගන්නා සියලූම නිවැරදි තීරණවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලැබෙන බව පක්ෂ...

මහින්ද රාජපක්ෂ වහා අත් අඩංගුවට ගන්න

ගාලු මුවදොර පැවැත් වූ සාමකාමී ජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට මහතාට එරෙහිව නීතිය...

රනිල් අගමැතිතුමාගෙන් සුබ පණිවුඩයක්

මේ වන විට බැංකුවල පවතින පවතින ඩොලර් හිඟය හේතුවෙන් විකල්ප මාර්ග මගින් මුදල් ලබා ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය...

රංජන් සිපිරිගෙයින් එළියට එයි ද ?

අද දිනයට යෙදී ඇති පින්බර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් සිරගතව සිටින සිරකරුවන් දෙසිය හතලිස් හතර දෙනෙකු විශේෂ...

ප්‍රසන්නටයි දිනේෂ්ටයි පරණ පුටු දෙකක් ආයෙත් ලැබෙයි

පාර්ලිමේන්තුවේ සභානායක ලෙස හිටපු සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා යළි පත්කිරීමටත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස හිටපු සංවිධායක ප්‍රසන්න රණතුංග...

අගමැතිතුමාගෙන් ඇඟ සීතල වෙන හෙළිදරව්වක්

එළැබෙන සති කිහිපය සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවටම ඉතා දුශ්කර කාලයක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අඳුරු අනාවැකියක් පළකරනවා. රනිල්...

සතියේ ජනප්‍රියම පුවත්