ජනපති කළ ආරාධනයට සජිත් පයින් ගසයි

අග්‍රාමාත්‍යධූරය භාරගෙන අන්තර්වාර පාලනයක් ඇති කරන ලෙස ජනාධිපතිතුමා කළ ආරාධනය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ පිළිබඳව සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කියා සිටියේ අන්තර්වාර පාලනයක් ඇති කරන්නේ නම් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් කරන ලද යෝජනාවන්ට යටත්ව ක්‍රියාකරන ආණ්ඩුවකට සහය දීමට පමණක් මන්ත්‍රී කන්ඩායම් එකඟ වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනි සහ නව චීන තනාපති අතර හමුවක්
01:06
Video thumbnail
පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි රිමාන්ඩ්
00:58
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ#
01:03
Video thumbnail
ලංකාවේ පාසල්වලින් බාගයක් වහලා දාන්න යන්නේ ?පාසල් පද්ධතියේ දැවැන්ත ගුරු හිඟයක් තියෙනවා
05:37
Video thumbnail
රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ් - බන්ධනාගාරයට ගිය හැටි
01:09
Video thumbnail
කැත රියදුරන් සහ කොන්දොස්තරලා ගැන ලාල්කාන්ත කිව්ව කතාව - තමන් උපයන එක අනුන්ට යන්න බෑ
02:44
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ# - ත්‍රීරෝද රථ රියදුරු එතනම එළොව යයි
01:22
Video thumbnail
ඔව් මන් කොටියෙක් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:28
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24