අනුර කුමාරගේ ෆයිල් වලට යෝෂිත රාජපක්ෂ නඩු මඟට….

ඊයේ දිනයේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද වංචා දූෂණ හෙළිදරව් කිරීම් හරහා තමන්ට අපහාසයක් සිදු බව සහ ඒ සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් පණිවිඩයක් නිකුත් කරමින් යෝශිත රාජපක්ෂ කියා සිටිනවා.

ඔහු මේ පිළිබඳව අදාල නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ඔහු තම නීතීඥයන්ට දැනුම් දුන් බවද මෙහි වැඩි දුරටත් සඳහන්ව තිබෙනවා.

WhatsApp Image 2022 05 04 at 9.34.23 AM 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26
Video thumbnail
ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිව උසාවියට රැගෙන ගිය හැටි මෙන්න
00:54
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40