“ඔපරේෂන් නතර වෙලා.. ගිලන් වුණු අයට බෙහෙත් නැහැ.” – සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී රටේ දැවැන්ත සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති බව ප්‍රකාශ කළා.
ඔහු පැවසුවේ බරපතල ඖෂධ හිගයක් රට තුල පවතින බවයි.
ගිලන් වුණු අයට බෙහෙත් නැති බවත් ඔපරේෂන් නතර වී ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් ඉක්මනින්ම අවධානය යොමුකරන ලෙසද ආණ්ඩුවෙන්, විපක්ෂ නායකවරයා ඉල්ලීමක් සිදුකළා.

  1. බෙහෙත් නැත්තම් රටට බෙහෙත් ගෙනල්ලා දීපන්. තාත්තා මගඩි කම් කරලා පොට්ටනි ගහලා නේ තියෙන්නේ. රටට ආදරේ නම් මිනිස්සු වෙනුවෙන් කැප වෙයන් බෙහෙත් ගෙනෙන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුර ගැන ඇස් උඩයන අනාවරණයක් - රියදුරු ගන්ජා පානය කරලා
06:09
Video thumbnail
කොකේන් එක්ක කොටුවුණු විශ්ව කොඩිකාරට රු. 5000ක දඩයක්
00:39
Video thumbnail
විජේවීර ගැනත් කියලා ලාල්කාන්ත හෙළිකළ ඉතිහාසගතවන දෙය - රාජ්‍ය බලය ගැන තණ්හාවක් අපිට තියෙනවාමයි
09:58
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28