ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මීලඟ සාකච්චාව ලබන සඳුදා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්චාවට ගොස් ඇති ශ්‍රී ලංකාව සමග සාකච්චාවන් වල මීලඟ වටය ලබන සඳුදා දිනයේ ඇරඹීමට නියමිතයි.

එම සාකච්චා වටය ලබන 23වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.ඒ බව දැනුවත් කරේ මූල්‍ය අරමුදලේ මෙරට නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී මසාහිරෝ නොසාකි විසිනි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව මේ මොහොත වන විට දැනටමත් ගෙන ඇති ණය ගෙවීම මේ වනවිට අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙනවා.එම හේතුව යටතේ හදිසි මූල්‍යාධාරයක් සැපයීමට පෙර ආපසු ගෙවීම පිළිබඳ අමතර සහතිකයක් ලබාගැනීමට සිදුව ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනි සහ නව චීන තනාපති අතර හමුවක්
01:06
Video thumbnail
පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි රිමාන්ඩ්
00:58
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ#
01:03
Video thumbnail
ලංකාවේ පාසල්වලින් බාගයක් වහලා දාන්න යන්නේ ?පාසල් පද්ධතියේ දැවැන්ත ගුරු හිඟයක් තියෙනවා
05:37
Video thumbnail
රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ් - බන්ධනාගාරයට ගිය හැටි
01:09
Video thumbnail
කැත රියදුරන් සහ කොන්දොස්තරලා ගැන ලාල්කාන්ත කිව්ව කතාව - තමන් උපයන එක අනුන්ට යන්න බෑ
02:44
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ# - ත්‍රීරෝද රථ රියදුරු එතනම එළොව යයි
01:22
Video thumbnail
ඔව් මන් කොටියෙක් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:28
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24