දේශපාලන පුවත් | Political News - පිටු අංක 125

පුරප්පාඩු වී ඇති කතානායක ධුරයට නම් තුනක්

කතානායක ධුරයේ කටයුතු කළ අශෝක රංවල එම තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධුරය මේ වනවිට පුරප්පාඩුව...

සජබ ජාතික ලැයිස්තු ඉතිරි මන්ත්‍රී නාම ගැසට් කෙරේ

සමගි ජන බලවේගය පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා වන නම්...

සුජීවගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින දෙයි

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම නිවස පරීක්ෂා කිරීම තුළින් පොලිසිය සිය මූලික මිනිස්...

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කෙරේ

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති...

කතානායකට එරෙහි විශ්වාසභංගයට සජබය අත්සන් තබයි (වීඩියෝ)

කතානායක අශෝක රන්වලට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අත්සන් තබා තිබෙනවා. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ...

නියෝජ්‍ය කතානායක ආචාර්ය රිස්වි සිය අධ්‍යාපන සුදුසුකම් හෙළි කරයි – මාලිමාවට සහාය දුන් ප්‍රසිද්ධ මහාචාර්යවරුන්ගේ සහතිකත් එළියට (ඡායාරූප)

සමාජය තුළ මාලිමා රජයක් නිර්මාණය කිරීමට ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූ ඇතැම් දේශපාලන නායකයින්ගේ අධ්‍යාපනික සුදුසුකම් ප්‍රශ්න...

තරාතිරම කුමක් වුවත් වැරද්දක් කර ඇත්නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා – ජනාධිපති (වීඩියෝ)

කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා. එමෙන්ම ජනතාව...

මැතිවරණ වියදම් වාර්තා නොදුන් පිරිසට වැඩ වරදින ලකුණු

පසුගිය ජනාධිපතිවරණය සඳහා තරග කර මැතිවරණ වියදම් නියාමන පනත යටතේ නිසි වියදම් පිළිබඳ වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ...

”මට මොරටුව සරසවියේ උපාධියක් නෑ – හැබැයි වසේඩා සරසවියෙන් තියෙනවා”- කතානායකගෙන් ප්‍රකාශයක්

සමාජයේ මේ වනවිට දැඩි ආන්දෝලනාත්මක කතාබහක් මතු කර ඇති 17 වැනි පාර්ලිමේන්තුවේ කතානායක අසෝක රන්වල මහතාගේ 'ආචාර්ය' උපාධිය බොරුවක්...

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට හැකි සෑම පියවරක් ම ගන්න – ජනපති (වීඩියෝ)

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලධාරීන්ට...

සතියේ ජනප්‍රියම පුවත්