Online පන්ති කිරීමට අරන් දුන් ජංගම දුරකතනයෙන් ඇය සොයා ගිය උසස්පෙල සිසුවා රෝහලේ

දුප්පත් පවුලක දරුවකු වන මොහු සතුව ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබුණේ නැත. කන්න නැතත් දරුවාට ඉගැන්විය යුතුයැයි සිතූ දෙමව්පියන් හතර අතේ ණය වී ඔහුට ජංගම දුරකථනයක් දුරකථනයක් මිලදී ගෙන දුන්නේ ඔහුගේ ඉගෙනීමට අඩුවක් කිරීමට නොහැකි නිසාය.

කොවිඩ්  වෛරසය හේතුවෙන් පාසැල් වසා දැමීමත් සමඟ ඔන්ලයින් පන්ති ආරම්භ වූ නිසා මෙම සිසුවා ඔන්ලයින් ක්ලාස් කරන මුවාවෙන්  අන්තර්ජාලය ඔස්සේ මුදලට ඇඟ විකුණන නගර සෝබනියක් හමුවී ඇත. අලුත් අත්දැකීමක් වුණු මෙයට ඔහු ඇබ්බැහි වූයේ නොදැනුවත්වමය.වැඩි දැනුම් තේරුම් නැති දෙමව්පියන් සිතුවේ පුතා පාඩම් වැඩ කරනවා කියාය.

මෙම කාන්තාවන් whatsapp ඔස්සේ වීඩියෝ කැමරා හරහා තම ඇඟ පසඟ පෙන්වා මෙම සිසුවා රවටාගෙන මේවා පෝන් වලින් කරන්න බෑනේ. අපිව හම්බවෙන්න ආවොත් සුර සැප ලෙස පවසා මෙම සිසුවාව තමන් සිටින මහල් නිවාසයට ගෙන්වාගෙන තිබෙන අතර ඔහු ඒ සදහා ගෙදරින් රුපියල් 5000ක් සොරගෙන තිබෙනවා.

ඊළඟ මිනිත්තු කිහිපය තුළ ඔහු කිසිදා නොවිඳි අත්දැකීම් රැසකට මුහුණ දුන් ඔහු පිටවී යාමට සැරසුනා. ඒ මොහොතේදී එතන සිටි එක් කාන්තාවක් “ඔන්න අපි ඔයාගේ හැම ආශාවක් ම ඉෂ්ට කරල දුන්නා. කෝ අපිට දෙන්න කීයක් ගෙනාවාද?“ ලෙස විමසුවා ඔහු සතුව තිබුණේ මවගෙන් හොරකම් කළ රුපියල් 5000 පමණි. එය ඔවුන්ට දුන් විට “අපි මෙතන දෙන්නෙක් ඉන්නවා. අඩුම ගානේ දහදාහක් වත් ඕනේ. දන්නවනේ අපි හොඳට හොඳයි නරකට නරකයි“ සොඳුරු වදන් කියූ සුරුපිනියන් යක්ශාරූඩ වී තිබෙනවා.

එක් කාන්තාවක් පොලිසියට ඇමතුමක් දීමට උත්සාහ කරන ලෙස මෙහිදී රඟපෑමක් කළා. ලෝකෙ කාපු මෙම කාන්තාවන්ගේ කට්ට වැඩ නොදන්නා සිසුවා පොලිසියට අසුවිමට බයේ දුවගොස් ෆ්ලැට් එකේ දෙවැනි මහලෙන් බිමට පැන තිබෙන අතර අවසානයේ ඔහුට සිහිය එන විට ඔහු රෝහලේ ඇඳක් මත වැතිර සිටියා. ඔහුගේ සුසුම්නාවට දැඩි ලෙස හානි වී තිබුණි.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන සෙසුවෙකි.

හැඟුම් වලට වහල් වී සුරූපිනිය සමග යහන්ගතවීමට පැමිණි පාසල් සිසුවාට අවසානයේ එක්තැන් වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23
Video thumbnail
ඔයාට අයිතියක් නෑ අයිසේ අයිසේ කියලා කියන්න - PHI නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම නිසා උණුසුම්
02:31
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50
Video thumbnail
හිටපු හමුදාපතිට මාලිමාවෙන් ආරාධනාවක් ආවද ?රණවිරුවා කියන නම වුවමනාවෙන්ම නැතිකරන බවක් පෙන්නේ
06:37
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන හිටපු හමුදාපති කට අරියි - සලේව පුහුණු කළේ මම..දක්ෂ නිලධාරියෙක්..
03:12
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59