spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

LPL පළමු තරගයේ කාසියේ වාසිය කලම්බෝ ස්ට්‍රයිකර්ස් පිළට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට කලම්බෝ ස්ට්‍රයිකර්ස් නායක නිරෝෂන් දික්වැල්ල සමත් වුණා.

ඒ, අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා.

තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?