දේශීය පුවත් | Local News - පිටු අංක 913

ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

අද (12) සීනි ආනයනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 15 යි දශම 9 ක බදු වංචාවක් සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික...

වතු නිවාස පේලියක ගින්නක් – වතු කම්කරුවන් 59ක් අවතැන්

රාගල පොලිස් වසමට අයත් රාගල වතු යායේ දෙවනි කොටසේ වතු නිවාස පේලියක අද (12) දින අලුයම හටගත් ගින්නකින් එම...

“සුළගෙන් ගැබ් ගැනීම” ඇත්ත නැත්ත මෙන්න

පසුගිය සතියේ ලෝකය පුරා කතාබහට ලක්වුණ ( විහිළුවට ලක් වුණ ) ආන්දෝලනාත්මක දරු ප්‍රසුතියක් සිදුවුණා. ඒ තමයි “සුළගෙන් ගැබ් ගැනීම” Sity...

මාර්තු 21 වනදා දැවැන්ත උල්කාවක් පෘථිවිය අභියසින්

අඩි 3,000ක පමණ විෂ්කම්භයෙන් යුත් දැවැන්ත උල්කාවක් ලබන 21 වනදා පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බව ඇමරිකානු නාසා ආයතනය...

ලංකාවේ ජාතික කොඩිය පාපිස්සක

අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් (Doormat) වෙළෙඳපළට...

අද පස්වරුවේත් වැසි

අද (12) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි. අද (12)...

ඉතිහාසගත වන කුරගල මහ පුදබිම

කුරගල අසදිසි ශාක්‍ය සුගත මහා සැය ඉදිකරන්නට, එම සෑය ඉදිවන පුන්‍ය භුමීයට මහ සැ රජුන් තනවන්නට පළමු ගඩොල් කැට...

තවත් කොරෝනා මරණ 5ක්

මෙරටින් තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන...

හිරුණිකාගේ ඉල්ලීමට අලි සබ්රි කැමැත්ත පළකරයි

බිළිඳුන්ට මව්කිරි ලබාදෙන මව්වරුන් සඳහා අධිකරණ භුමිය තුල වෙන් වූ ස්ථානයක් සකස් කර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා...

බසය සාපෙළ ලියූ සිසුවා බිළිගනී

හොරොව්පොතාන කපුගොල්ලෑව මාර්ගයේ පළවෙනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී යතුරුපැදියක් බස්රථයක මුහුණට මුහුණ ගැටී අද (11) දහවල් සිදු වූ අනතුරකින්...

සතියේ ජනප්‍රියම පුවත්