හිරුණිකාගේ ඉල්ලීමට අලි සබ්රි කැමැත්ත පළකරයි

බිළිඳුන්ට මව්කිරි ලබාදෙන මව්වරුන් සඳහා අධිකරණ භුමිය තුල වෙන් වූ ස්ථානයක් සකස් කර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ඊයේ දිනයේ සිදුකළ ඉල්ලීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සටහන පහතින්

159316951 225427052597238 7244666146588693775 n

මෙම ඉල්ලීමට අධිකරණ අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රතිචාර දක්වා තිබුණා

159316951 225427052597238 7244666146588693775 n