දේශීය පුවත් | Local News - පිටු අංක 879

වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන අද (17) වාර්තා විය. ඒ කොවිඩ් මරණ...

කොවිඩ් 19 හේතුවෙන් පාසල් තුළ පැවැත්විය හැකි සහ නොහැකි දෑ මෙන්න

විශාල වශයෙන් ළමුන් ඒකරාශී කොට සිදු කරනු ලබන වැඩසටහන් හා බාහිර පුද්ගලයන් සමඟ ගැටෙන ආකාරයෙන් සංවිධානය කරනු ලබන සෞඛ්‍යමය...

පැණිය බිපු කතානායකත් එන්නත ගහගනී

අද (17) පෙරවරුවේ දී නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ‘” ඇස්ට්‍රා සෙනිකා” එන්නත කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා...

කොරෝනා වැලදුණ ටියුෂන් සිසුවෙකු හමුවෙයි පංතියක් වසයි

පාසල් සිසුවෙකු කොරෝනා වෛරසය අසාදනය විමෙන් පසු බාහිර පන්තියක් සදහා සහභාගි විම හේතුවෙන් එම බාහිර පන්තියට සහභාගි...

‘මුසාවාදා වේරමණී’ සිල්පදය රතන හිමි කැඩුවාද?

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කර සිටියේ තමන් කොරෝනා එන්නත ලබා නොගන්නා බවයි.කෙසේවෙතත් උන්වහන්සේ එම...

පිසිආර් පරික්ෂණ එපා කියූ ප්‍රදේශයකින් කොවිඩ් ආසාදිතයින් 09ක්

පිසිආර් පරික්ෂණ එපා කියමින් තුන්වරක් ගම්පොළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට බාධා කළ ගම්පොළ කහටපිටිය දේවරාජ මාවතේ පුද්ගලයින් අතුරින්...

කොළඹ ජනතාවට විශේෂ දැනුම්දීමක්

නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම හේතුවෙන් අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි සිටිය යුතු බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි...

මුහුදු ගිය එකම පවුලේ 7 ක් අතුරුදන්

පසුගිය 26 වන දා සාගර කුමාර - 4 බහුදින යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයින් 7 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා ඒ...

කෲඩියා සිලනිකා ගස ඉවත් නොකිරීමට තීරණයක්

මධ්‍යම අධිවේගය ඉදිකරන වැඩබිමේ තිබෙන කෲඩියා සිලනිකා හෙවත් පඬු කරඳ ගස එම ස්ථානයෙන් ඉවත් නොකොට එය දෙපසින් මාර්ගය...

පළාත් කිහිපයකට වැසි

අද (17) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව, මධ්‍යම,ඌව සහ...

සතියේ ජනප්‍රියම පුවත්

?