දේශීය පුවත් | Local News - පිටු අංක 839

මාවනැල්ල රෝහලේ වෛද්‍යවරයකුගේ කොවිඩ් ආසාදිත සොහොයුරා දැඩිසත්කාරයේ ඇඳක් නැතිව මරුට

මාවනැල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකුගේ සොහොයුරකු කොවිඩ් ආසාදිතව සිටියදී දැඩි සත්කාර ඒකකයක ඇඳක් නොමැතිව මියයාමේ පුවතක් මාවනැල්ල මූලික රෝහලෙන් ඊයේ...

මන්ත්‍රී රිෂාඩ් සහ ඔහුගේ සොහොයුරාව දින 90ක් රඳවා තබා ගැනීමට අවසර

රිෂාඩ් බදියුදීන්ව සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන්ව දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ. ඔවුන්...

තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කරයි

හිඟුරක්ගොඩ, සිරිකෙත ග්‍රාම නිලධාරි වසම සහ මාතලේ, උකුවෙල, පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසම වහාම ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර...

2021 අප්‍රේල් මස 27 දින සඳහා කාලගුණ අනාවැකිය

මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිවු, වවුනියා, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි...

මෙරට කොවිඩ් ආසාදිතයන් තවත් ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් 952 දෙනකු අද දිනය තුළ හඳුනාගෙන තිබේ. ඔවුන්ද සමග මෙරට ආසාදිත ප‍්‍රමාණය 102,331 දක්වා ඉහල යයි.

රත්තොට පිළිස්සුණු මළ සිරුර ගැන පොලීසි 3කින් පරීක්ෂණ

මාතලේ - රත්තොට - රත්වත්ත වතුයායේ දොඹගොඩ තේ වත්තේ තිබියදී සොයා ගත් පිළිස්සුණු මළ සිරුර දැනට තලාහේන ප්‍රදේශයෙන් අතුරුදන්...

තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා කෙරේ

ගාල්ල , රත්ගම පොලිස් වසමට අයත් ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් අද රාත්‍රී 8 සිට හුදෙකලා කර තිබෙනවා.

සිසුන් බියගන්වා මුදල් කොල්ල කෑ දෙදෙනෙකු රිමාන්ඩ් (වීඩියෝ)

උපකාරක පන්තිවලට පැමිණෙන සිසුන් බියගන්වා මුදල් කොල්ලකෑ දෙදෙනෙකු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිසුන් දෙදෙනෙකුගෙන් ලැබුණු පැමිණිලි මත...

තවත් කොරෝනා ආසාදිතයන් 892ක් වාර්තා වෙයි

තවත් කොරෝනා ආසාදිතයන් 892ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

පළාත් දෙකක පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් වසා දැමෙයි

බස්නාහිර හා වයඹ පළාත්වල සියලුම පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා තැබීමට තීරණය කල බව අධ්‍යාපන...

සතියේ ජනප්‍රියම පුවත්