දේශීය පුවත් | Local News - පිටු අංක 816

CID අධ්‍යක්ෂකට ස්ථාන මාරුවක් – නව අධ්‍යක්ෂ SSP රොහාන් ප්‍රේමරත්න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිිකාරී නිශාන්ත සොයියා මහතාව වහාම ක්‍රියාත්මක වන පිරිදි පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාශයට මාරුකර...

යාපනය නගරාදිපති අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ විරෝධය

යාපනය නගරාදිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය තම කනස්සල්ල පළ කරයි. ඇය තම...

රිය අනතුරු සහ කෝවිඩ් වලකන පොලිස් මෙහෙයුම අද සිට

උත්සව සමයේ ඉහළ යා හැකි රිය අනතුරු සහ සාප්පු සවාරි යාමෙන් පැතිර යා හැකි කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා...

දියවන්නා ඔයේ ජලයට මල අපද්‍රව්‍ය මුසුවෙලා – කථානායක මහින්ද යාපා

දියවන්නා ඔයේ ජලයට මල අපද්‍රව්‍ය මුසුවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා...

ඊයේ දිනට ආසාධිතයන් 228 යි, කොරෝනා මරණ 2 යි – සියලු තොරතුරු මෙන්න

ඊයේ දිනයේදී නව ආසාධිතයන් 228 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 94,564 ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් 180...

කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා...

මොහාන් සමරනායකට ආණ්ඩුවෙන් ලොකු පුටුවක්

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා (09) පත් කර තිබේ. ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු...

චීන කොරෝනා එන්නතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිත කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි...

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 71ක්

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 71 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 94520ක්.

සඳුදා රජයේ නිවාඩු දිනයක්

අප්‍රේල් 12වන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

සතියේ ජනප්‍රියම පුවත්