දේශීය පුවත් | Local News - පිටු අංක 712

අධික වර්ෂාව අවුරුදු අවුරුදු 23 ක තරුණියක් බිලි ගනී

අධික වර්ෂාවත් සමඟ අද අළුයම නාරම්මල වෙන්නොරුව ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් ඒම නිවසේ සිටි අවුරුදු අවුරුදු 23...

රටම කම්පාකරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ ගණන

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (07) සිදුව ඇත. ඒ අනුව, මෙරටින්...

කොවිඩ් එන්නත් දෙකම ලබා නොගත් පුද්ගලයින්ට පැනවෙන තහනම

කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගත් පිරිසට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය හිමිව තිබේ. පාර්ලිමේන්තුමේන්තුවේ...

අධිකරණයේ ඉහලම ලොක්කෙක් බිරිදට දරුවන්ට ගුටි බැට දෙයි.. බිරිද පොලිසි යයි

අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම තනතුරක සිටින තම සැමියා විසින් තමනට හා දරු දෙදෙනාට හිංසා කරන බව පවසමින් ඔහුගේ බිරිඳ විසින්...

ලක්ෂ 19 ක වියදමින් හැදූ පාසල් වැසිකිළිය ට මොකද වුනේ

ගිරිඋල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් අලව්ව නවතල්වත්ත ප්‍රදේශයේ පිහිටි වෑවල මහා විද්‍යාලයේ පවතිනඅඩුපාඩුකම් හේතුවෙන් එහි ඉගෙනුම ලබන සිසුන් දැඩි අපහසුතාවයට...

පෙර පවක් පලදෙමින් ජීවත්වන මිනිසුන්

කන්න බොන්න, වැසිකිළි යන්න, සුවසේ නිදා ගන්න, යන්න එන්න පාරක්, එලියෙ ඉන්න විදුලියක්, නිසි අධ්‍යාපනයක්, නිසි සෞඛ්‍ය පහසුකමක්, අඩුම...

තවත් කොරෝනා මරණ 20ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 20ක් මෙරටින් වාර්තා වනවා.  ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 13841ක්. මේ අතර මෙරට කොවිඩ්...

තවත් සහාසික මනුෂ්‍ය ඝාතනයක්

වැලිපැන්න පොලිස් වසමේ පල්ලිය පාර, ගල් අස්සගොඩ ප්‍රදේශයේ දී අතින් පයින් පහර දීමක් හේතුවෙන් සිදු කළ ඝාතනයක් පිළිබඳ වාර්තා...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (06) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ...

කොවිඩ් මරණ 15ක්

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15 දෙනකු මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය. ඒ...

සතියේ ජනප්‍රියම පුවත්