දේශීය පුවත් | Local News - පිටු අංක 695

කොවිඩ් එන්නත අද ලබා ගත හැකි ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (12) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ...

කහ ජාවාරම මහමගදී කොටුවුණු හැටි

ජාවාරම් කිරිම සඳහා රැගෙන යමින් තිබූ කහ කිලෝග්‍රෑම් 1150 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මන්නාරමේදී අද (11) උදෑසන...

තවත් කොරෝනා මරණ 23ක්

තවත් කොරෝනා මරණ 23ක් මෙරටින් වාර්තා වනවා.ඒ අනුව කොරෝනා හේතුවෙන් මෙරට මිය ගිය මුළු ගණන 13,354ක්.

අද දිනය නව කොවිඩ් ආසාදිතයින්

අද (11) දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 490ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට...

ගුරුවරුන් උද්ඝෝෂණ කරද්දී රටේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පියෙක් ඉදිරියට

පාසල් අධ්‍යාපනය කඩා වැටීමෙන් දරුවන් නිවෙස් වල ප්‍රචණ්ඩ වී ඇති බවත් ඔන්ලයින් මුදලාලිලා එය මාෆියාවක් කරගනිමින් සිතූ සිතූ ලෙස...

කොවිඩ් වෛරසය ආසාදනය වුණු පිරිසක් ගැන සුබ ආරංචියක්

කොවිඩ් -19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 402 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව වෛරසය ආසාදිතව සිට සුවය...

කෝටි 30,000 දහසකට යුක්‍රේනයට විකුණන්න ගිය අකුණු සන්නායක කල්ලියට සිදුවූ දේ

විදේශ රටකට විකිණීම සඳහා මෙරට ඇති අකුණු සන්නායකයක් මිලදී ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා මුදල අයෝජනය කරන අයට යොදවන...

කිඹුලා ඇදගෙන ආ පුද්ගලයා ගැන හෙළිවෙයි

පසුගිය 09 වැනිදා පස්වරු 5.45ට පමණ ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ අගනුවර, කිඹුලාවල ප්‍රදේශයේ දී දියවන්නා ඔයේ සිටි කිඹුලෙකු විසින් මිනිසෙකු...

මන්ත්‍රීවරයෙක් තම අක්කාට පහරදෙයි,බරපතළ තුවාල ලැබූ අක්කා රෝහලේ

පයාගල විහාරකන්ද ප්‍රදේශයේ පදිංචි තරුණ කාන්තාවකට සිය නිවස අසලදී බේරුවල ප්‍රාදේශීය සභාවේ මංත්‍රීවරයෙකු පහරදී යතුරුපැදියෙන් හප්පා තුවාල සිදු ඇතැයි...

තවත් කොවිඩ් මරණ 35ක්

තවත් කොවිඩ් මරණ 35ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ...

සතියේ ජනප්‍රියම පුවත්