දේශීය පුවත් | Local News - පිටු අංක 637

කොවිඩ් මරණ 14ක්

කොවිඩ් මරණ 14ක් ඊයේ (11) තහවුරු කර ඇතැයි සෞඛ්‍ය අංශ පැවසීය. එහිදී කාන්තාවන් 7 දෙනෙක් සහ පිරිමි 7 දෙනෙක් ජීවිතක්ෂයට...

සිවිල් ඉංජිනේරුවරයා ගේ අලුත්ම රස්සාව

අධිකරණ සේවිකාවකගේ ගෙල බැඳි රන් මාලය කුරුණෑගල නගරයේ දි කඩාගෙන පලා යාමට තැත් කළ සිවිල් ඉංජිනේරුවෙකු බව කියන පුද්ගලයකු...

නගර මැද උද්‍යානයේ අනග රැඟුම් පෑ යුවළ කුඩුවේ

වයස අවුරුදු 13 ක බාල වයස්කාර දැරියක නිත්‍යානුකූල භාරකාරත්වයෙන් තොරව අපහරණය කිරීම සහ පැහැර ගෙන යෑමේ චෝදනාව යටතේ 30...

ශ‍්‍රි පාදයේ පිස්සු නැටූ භික්‍ෂුවක් කොටුවෙයි.

ශ්‍රී පාදස්ථානයේ බීමතින් අසෝභන ලෙස හැසිරුණු චිවරදාරියෙකු (11) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් චිවරදාරියා කුරුණැගල...

ඉමදූව OIC ට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් බීමත් රියදුරෙකුගෙන් ප්‍රශ්න කිරීමේ සිදුවීමකට අදාළව ප්‍රචාරය වන දර්ශන පෙළ සම්බන්ධයෙන්...

ප්‍රබල අලියෙක් යකා නටයි

මනම්පිටි‍ය වෙල්යායකට 11 වෙනිදා උදෑසන 9 පමණ කඩා වැදී සිටි වන අලියකු එම වෙල්යායේ ගොයම් පැළ කමින් සිටියිදී ප්‍රදේශයේ...

ඉටි පන්දම් හිගයක්.

රට තුළ ඇතැම් ප්‍රදේශයන්හි ඉටිපන්දම් හිගයක් ඇති වී තිබෙන බව වාර්තාකරුවන්ට කියා සිටියි. විදුලි කප්පාදුවක් සදහා සූදානමක් පැවතීම නිසා ඊට...

උසාවිය ඉවත් කරන්න විරෝධතාවයක

මාතලේ පිහිටා ඇති විජය විද්‍යාලය වසර 135කට වැඩි ඉතිහාසයක් ඇති ඕල්කට්තුමා ආරම්භ කල පාසලකි.එවැනි අභිමානයක් ඇති පාසල අසල ඉදි...

පොහොර නොමැතිව වගා අතහැර දමන කැකිරාව මුරියාකඩවල ගොවින්

අනුරාධපුර දිස්ත්රීඅකයේ කැකිරාව ප්රාරදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මුරියාකඩවල ඉහල කරඹැගම ගොඩ බෝග වගා අක්කර 50 කට ආසන්න ප්රඩමානයක් අතහැර...

හිටපු සැරයන්ගේ දියණියව කඩු පොලූ රැගෙන නිවසට පැන පැහැරගෙන

කඩු, පොලූ රැගෙන විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ බණ්ඩාරගම අලූත්ගම නිවසට පෙරේදා රාත්‍රී කඩාවැදුණු සංවිධානාත්මක කල්ලියක් ඔහුගේ රූමත් දියණිය පැහැරගෙන ගොස්...

සතියේ ජනප්‍රියම පුවත්