දේශීය පුවත් | Local News - පිටු අංක 62

​ආහාර සුරක්ෂිතතාව දරුවාගේ ආකල්ප සහ පුරුදුවල කොටසක් විය යුතුයි – අගමැතිනිය

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පුරුදු පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොවී, එය දරුවාගේ ආකල්ප සහ චර්යාවන්හි කොටසක් බවට පත්විය යුතු...

හිටපු ජනපති රනිල් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව සඳහා ඉදිරිපත් වීමට රනිල...

කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් දසදෙනා පෙබරවාරි 2 වැනිදා...

හිටපු ජනපති ගෝඨාභය ඇතුළු පිරිසකට නොතිසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස්

2022 වසරේ මැයි මස 09 වැනිදා අරගලයට පහරදීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන් වලින් සිය නිවාස ගිනි...

දින 100කින් ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් තොරතුරක් නෑ

පාකිස්තානයේ සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් මේ වන විට දින 100ක කාලයක් තුළ නීති කණ්ඩායම හමු වී...

සැකකටයුතු මරණයක් ගැන පොලිසියෙන් විමර්ශනයක්

ඔඩ්ඩිසුඩාන්, කරඩිපිලව් ප්‍රදේශයේ අතුරු මාර්ගයක පුද්ගලයෙක් පාපැදිය සමඟ වැටී සිටින බවට ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනක් ආරම්භ...

එගොඩඋයන රථ වාහන අංශයේ ස්ථානාධිපතිගේ අවසන් කටයුතු හෙට

රිය අනතුරකින් මියගිය එගොඩඋයන රථ වාහන අංශ ස්ථානාධිපතිගේවරයාගේ දේහය මොරොන්තුඩුව, තරුණ සේවා මාවතේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන එනු ලැබුවා. අනතුරෙන්...

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමතිට ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් අද පෙරවරුවේ සිදු වූ (28) හදිසි ගුවන් යාන අනතුරක් නිසා ජීවතක්ෂයට...

පාකිස්තානයේ කර්මාන්ත සහ නිෂ්පාදන විශේෂඥයෙක් දිවයිනට

පාකිස්තාන - ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිවාරයට සහභාගී වීම සදහා පකිස්තාන ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත සහ නිෂ්පාදන...

බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් පිරිස අධිකරණයට

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන්...

සතියේ ජනප්‍රියම පුවත්