දේශීය පුවත් | Local News - පිටු අංක 554

අතුරුදන් වූ කතකගේ මළ සිරුරක් ඇල්ලකින් හමුවෙයි

බලංගොඩ, වේවැල්වත්ත, බටහේන ඇල්ලට වැටුණු කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (29) පස්වරුවේ සොයාගෙන තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වේවැල්වත්ත ප්‍රදේශයේ පදිංචි...

බූස්සේදී අයිස් සමඟ තරුණයෙක් අල්ලයි

දීර්ඝ කාලයක සිට බූස්ස ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙක් විශේෂ කර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයින පුරා...

කොටා පාරේ වාහනයක් ගිනි ගනී

බොරැල්ල, කොටා පාරේ රුහුණුකලා මාවතේ මීට සුළු මොහොතකට පෙර වාහනයක් ගිනි ගත් බව පොලිසිය පවසයි. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ නගර...

වාහන ආනයනයට මහ බැංකුවෙන් කොළ එළියක්

රජය වාහන ආනයනයට අවසර දෙන්නේ නම් මෙරට තුළ මුදල් කළමනාකරණය කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකු...

රත්තරන් මිල යළි ඉහළට

ඊයේ (28) දිනයට සාපේක්ෂව අද (29) දිනයේදී මෙරට රත්තරන් මිල ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා. ඒ අනුව...

මෙරට නිල සංචිත වත්කම් ඉහළට

අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ සම්පූර්ණ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා ඉහළ ගොස් ඇති...

යල කන්නයේ බිලියන 2.5ක් ගොවි ගිණුම්වලට

යල කන්නයේ වී වගා කටයුතු සඳහා ගොවීන්ගේ ගිණුම්වලට රුපියල් බිලියන 2.5ක් බැර කර තිබෙනවා. ගොවීන් 213,771ක් සඳහා මෙම මුදල් ලබා...

බස් රථයක් පෙරළී 27 දෙනෙක් රෝහලේ

රත්නපුර – බලංගොඩ ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද (29) පෙරවරුවේ මෙම...

පුද්ගලික ආරවුලක් නිසා පියා මරු තුරුළට

පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගල්කිරියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ (28) සවස ගල්කිරියාගම, බණ්ඩාරපොතාන...

මෛත්‍රීට එරෙහි වාරණය දීර්ඝ වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජුනි මස...

සතියේ ජනප්‍රියම පුවත්