ඉදිරි ජනපතිවරණයේ දී එක්කො මේ රට හැදෙයි නැත්නම් මකබෑවිලා යයි – විදේශ ඇමති සබ්‍රි

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පසුව මේ රට හැදෙන්නේ ද නැත්නම් මකබෑවෙන්නේ ද යන්න තීරණය කළ හැකි බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසනවා.

විදේශ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට ලක්ෂ 125ක මුදල් ප්‍රතිපාදන මත විද්‍යාගාර ගොඩනැගිල්ලක් සහ කළුතර මුස්ලිම් බාලිකා විද්‍යාලයට තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලක් සහ ප්‍රදේශයේ තවත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින්.

පසුගිය කාලය තුළ අසීරුවෙන් ගොඩනගා ගත් ශක්තිමත් ආර්ථීක වැඩපිළිවෙළක් ගොඩ නැගීගෙන එන වෙලාවක දී ඒක පුද්ගල ජයග්‍රහණයක් නොපැතිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

බඩු මිල අහස උසට පවතින මොහොතක ඊට නියම ක්‍රමවේදයක් ඉදිපත් කරන්නෙකුට රට භාරදිය යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18