දේශීය පුවත් | Local News - පිටු අංක 517

ට්‍රාන්ස්ෆෝමර් කණුවෙන් කම්බි කැපූ පුද්ගලයා විදුලි සැර වැදී ජීවිතක්ෂයට

ගම්පහ, ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි ට්‍රාන්ස්ෆෝමර් කණුවක කම්බි කපමින් සිටි පුද්ගලක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම පුද්ගලයා අද...

බස් මගීන්ගේ රන් භාණ්ඩ කොල්ලකෑම රස්සාව කරගත් කතුන් හතරක් අල්ලයි

රාත්‍රී කාලයේ බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ රන් භාණ්ඩ ඇතුළු වටිනා භාණ්ඩ සොරාගන්නා කාන්තාවන් කල්ලියක් කන්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට...

පුලියක් තුළ සඟවා ආ අයිස් (ඡායාරූප)

රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (17)...

ට්‍රැෆික් නිලධාරින් දෙදෙනෙක් මතට ගසක් කඩා වැටී දරුණු අනතුරක් (ඡායාරූප)

අනුරාධපුර - නුවර මාර්ගයේ කවරක්කුලම හංදිය ප්‍රදේශයේ දී යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පොලිස් රථවාහන අංශයේ...

නිවසක් කොල්ල කෑ සොරෙක් තාප්පෙන් පනින්න යද්දී මරුට (ඡායාරූප)

අවිස්සාවේල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙක් එම නිවස ඉදිරිපිට මාර්ගයේ වැටී මිය යාමේ පුවතක් වාර්තා වනවා. ඊයේ (16) පෙරවරුවේ අවිස්සාවේල්ල...

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘතයි – රියදුරන්ට දැනුම්දීමක්

තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය යළි ගමනා ගමනය සඳහා විවෘත කර තිබෙනවා. ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ එම...

කළුතර වටේම පෙති බෙදූ ‘පෙති රුකා’ අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට කළුතර සහ ඒ අවට ප්‍රදේශ රැසකටම මත්කරල් ජාවාරමේ නිරත වූ 'පෙති රුකා' නමින් හඳුන්වන සැකකරුවෙක් කළුතර...

හොරෙන් මැණික් ව්‍යාපාර කළ චීනාට දඩයක්

බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ මැණික් වෙළඳාම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරෙන චීන ජාතකයෙකුට කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂ 05...

මෛත්‍රීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන,...

බසය පදවන අතරේ රියදුරු නොදැනීම මරු තුරුළට

නුවරඑළිය සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ රියදුරු අද (16) රිය අසුනේදීම මියගොස් තිබෙනවා. ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය...

සතියේ ජනප්‍රියම පුවත්