දේශීය පුවත් | Local News - පිටු අංක 461

නෙදර්ලන්තයෙන් ආ ගැබ්බර සුනඛයින් පැටවුන් 13ක් බිහි කරයි (ඡායාරූප)

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිල සුනඛ කොට්ඨාසය වෙත නෙදර්ලන්තයේ සිට පසුගියදා ලද නිල සුනඛයින් 35 දෙනාගෙන් ගැබ්බර ගැහැනු සුනඛයින්...

අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට පහරදීම ගැන වාර්තාවක් දෙන්න – අධිකරණය

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකුට බන්ධනාගාරය තුළ දී...

2024 කාන්තා ආසියානු ක්‍රිකට් කුසලානයට එක්වන UAE පිල දිවයිනට

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත 2024 කාන්තා ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ...

කෝච්චි වර්ජනය අවසන් – ඒත් අදත් පොඩි පොඩි තදබදයක් (වීඩියෝ)

දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (12) මධ්‍යම රාත්‍රියෙන් අවසන්...

ක්ලබ් වසන්තගේ දේහය මහජන ගෞරව සඳහා තවමත් විවෘත නැහැ (වීඩියෝ)

පසුගිය 08 වැනි දින පෙරවරු 10.30ට පමණ අතුරුගිරිය ටැටූ හලක සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික 'ක්ලබ්...

LPL නායකයින්ගේ විශේෂ මාධ්‍ය හමුව කැන්ඩි නායක වනිඳු මගහරියි – යොවුන් ක්‍රීඩක චමිඳු ගැන නබීගෙන් සහතිකයක්

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් 05ක් එක් වෙමින් පැවැත්වෙන අතර එහි නායකයින්ගේ විශේෂ මාධ්‍ය හමුවක් අද (12) පැවැත්වුණා. ඒ...

නගර සභාවේ ගලි බවුසරය පදිකයින් දෙදෙනකුත් යට කරගෙන කඩා වදියි

නුවරඑළියේ මහ නගර සභාවේ බවුසරයට පුද්ගලයින් දෙදෙනෙකු යට වී තුවාල ලබා තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම රිය අනතුරින් මෝටර්...

වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙකේ දී

වේග සීමා රෙගුලාසි ඇතුළත් කළ ගැසට් නිවේදනය ඉදිරි දෙසතිය තුළ නිකුත් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. අමාත්‍යවරයා...

අභියානාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසරයක්

මේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත් නොකිරීම තුළින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මූලික...

ජනපතිවරණය පැවැත්වීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට පෙත්සමක් ගොනු වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා...

සතියේ ජනප්‍රියම පුවත්