දේශීය පුවත් | Local News - පිටු අංක 436

ආරුගම්බේ මුහුදේ දී අනතුරට ලක් වූ විදේශිකයෙකු බේරා ගනියි

ආරුගම්බේ මුහුදු තීරයේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලීමේ දී බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්‍යය බලකාය ආරුගම්බේ කඳවුරේ ජීවිතාරක්ෂක...

අධිකරණයට අපහාස කළ බවට කියන මෛත්‍රීගේ නඩුව සලකා බැලීමට දින නියම වෙයි

'අධිකරණයට අපහාස කළේ' යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම සලකා...

මාරාන්තික අනතුරක් සිදුකර රියදුරු පලා ගිහින්

ගම්පහ - යක්කල මාර්ගයේ යක්කල ප්‍රදේශයේ ඊයේ (01) සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගම්පහ සිට යක්කල දෙසට ධාවනය...

විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වෙයි

කොළොන්නාව ශ්‍රී මහාබෝධි විහාරාධිපති, විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වී තිබෙනවා. අසනීප තත්ත්වයේ පසුවූ උන්වහන්සේ රෝහලේ ප්‍රථිකාර...

කුලියාපිටියේ නිවසක් තුළ තරුණ පියෙක් ඝාතනය කරලා

කුලියාපිටිය, රත්මලේවත්ත ප‍්‍රදේශයේ නිවසක් තුළ ඊයේ (31) රාත්‍රියේ පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස ඝාතනයට ලක්ව...

බිරිඳට කොකා ගැස්සූ සැමියා පොලිස් අත්අඩංගුවට

බදුල්ල, හිදගොඩ ප්‍රදේශයේ දී ඊයේ (31) පසවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. වයස අවුරුදු 33ක කාන්තාවක් මෙලෙස තුවාල...

ටී – 56 උණ්ඩයක් සමග විශ්‍රාමික හමුදා සෙබළියක් ගුවන්තොටේ දී අත්අඩංගුවට (ඡායාරූප)

ඩුබායි වෙත පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකගේ අත් බෑගයෙහි තිබී ටී -...

මද්දකට හසු වී කඳුකර කොටියෙක් මිය යයි (ඡායාරූප)

කිසියම් අයෙකු විසින් මස්කෙළිය, ලකම් වතුයායේ ඇට වූ මද්දකට හසු වී සිටි කඳුකර කොටියෙකු මිය ගොස් තිබෙනවා. අද (01) අලුයම...

රිය අනතුරකින් අලි පැටවෙකුට බරපතළයි (ඡායාරූප)

පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව මීඔය පාලමට ඔබ්බෙන් අද (01) අලුයම අලි පැටවෙකු වාහනයක ගැටී තිබෙනවා. වාහනයේ ගැටුන වන අලි...

විදේශයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙනයමින් සිටි...

සතියේ ජනප්‍රියම පුවත්