කෝවිලේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් විදුලි සැර වැදී පුද්ගලයෙක් මිය ගිහින්

කෝවිලේ ශබ්ද විකාශන යන්ත්‍රයේ විදුලි කාන්දුවකින් විදුලි සැර වැදීමක් හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (18) මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය, අනලිතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙක්.

යාපනය, අනලතිව්, අයියනාර් කෝවිලේ තිබූ ශබ්ද විකාශන යන්ත්‍රයට විදුලිය ලබාගෙන තිබූ විදුලි රැහැනේ විදුලි කාන්දුවකින් මෙම පුද්ගලයාට විදුලි සැර වැදී ඇති බවයි කයිට්ස් පොලිසිය සඳහන් කළේ.

විදුලි සැර වැදුණු පුද්ගලයා යාපනය රෝහලට ඇතුළත් කලත් ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය, කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30