දේශීය පුවත් | Local News - පිටු අංක 406

රාජ්‍ය ඇමති සේමසිංහගේ රිය හැප්පූ පුත්තලම ASPට ඇප

බීමතින් රිය ධාවන කර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ නිල රථය අනතුරට ලක්කර බව කියන සහකාර පොලිස් අධිකාරීවරයා රුපියල්...

වංගුවත් සමග තිබූ මාර්ග බාධකය නොපෙනුණු නිසා සිදු වුණ අනතුර – තිදෙනෙකුට තුවාල

A9 මාර්ගයේ රිය අනතුරක් සිදු ව තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. තොරතුරු වාර්තා වන පරිදි මෙම අනතුර සිදු ව...

කාදිනල් හිමිගේ රුව යොදාගෙන ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍යයේ – අගරදගුරු පදවියේ දැඩි අප්‍රසාදය

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් සිදුකළ ප්‍රකාශයක් බවට දන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පුවතක් සංසරණය වන බවට අගරදගුරු...

ගල්කිස්සේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ දී ඊයේ (15) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටිය දී...

“මා ජනවරම ඉල්ලන්නේ වෙනසකට නොව රට තුළ විප්ලවයක් සිදු කිරීමටයි” – ජනපති

මෙවර ජනාධිපතිවරණයේ දී තමන් ජන වරම ඉල්ලා සිටින්නේ, "වෙනසක්" වෙනුවෙන් නොව රට තුළ විප්ලවයක් සිදු කිරීමට බව ජනාධිපති රනිල්...

වෛද්‍ය නවීන් ද සොයිසාගේ නිවස හොරු කඩයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසාගේ නිවස හොරු කඩා ඇති බවට ලද පැමිණිල්ලක් මත කළුතර...

කේරල ගංජා සමගින් දෙදෙනෙක් අත්අඩංගුවට

ඊයේ (14) දින කේරල ගංජා කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 680ක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් ඇහැටුවැව පොලිස් ස්ථානයේ...

හසිනිගේ පශ්චාත් මරණ පරීක්ෂණය තවමත් ප්‍රමාදයි – සිරුර තවමත් පානදුර රෝහලේ

පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරිම සඳහා අධිකරණ නියෝගයක් ලබාදී තිබූ මළසිරුරක් දින දෙකකට ආසන්න කාලයක් පානදුර මූලික රෝහලේ තැන්පත් කිරීමට...

සජිත්ගේ ආරක්ෂාවට ගිය රථයක ගැටී දෙදෙනෙක් රෝහලේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂක අංශයට යොදවා තිබූ ප්‍රභු ආරක්ෂක රථයක යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (14) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා. අම්පාර,...

සාදයක් අතරතුර තරුණයන් 25ක් අත්අඩංගුවට

වැලිගම නගරයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක පැවැති සාදයක දී හෑෂ්, ගංජා සහ හඳුනා නොගත් මත් පෙති සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල...

සතියේ ජනප්‍රියම පුවත්