දේශීය පුවත් | Local News - පිටු අංක 370

ඉරානය සහ සෞදියට පනින්න සිටි බංගලියන් 08ක් කටුනායක හෝටලයකින් අල්ලයි

ඉරානය සහ සෞදි අරාබිය වෙත පළා යාමේ අදහසින් වීසා කාලය ඉක්මවා නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08...

සිසුවෙක් පැදවූ ත්‍රිරෝද රථයක් පෙරළී දරුණු අනතුරක් – සිසුන් 04ක් බරපතළ තත්ත්වයෙන් රෝහලේ (ඡායාරූප)

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් සිදු වූ අනතුරකින් එය පැදවූ සිසුවා සහ තවත් සිසුන්...

යාල කැලේ සරුවට කරගෙන ගිය ගංජා හේන් දෙකක් STF නිලධාරීන් වටලයි

යාල රක්ෂිතයට ඇතුළු වී රක්ෂිතයේ විශාල ප්‍රදේශයක් එළි පෙහෙළිකර හොර රහසේ ගංජා වගා කළ පුද්ගලයන් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය...

මත්ලෝලීන් අතර ජනප්‍රිය බෙහෙත් කරලක් තොග පිටින් රේගු දැලේ

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයන කළ ඖෂධ තොගයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ වරායේ ගබඩාවක තිබී මෙම නීතිවිරෝධී ලෙස...

ඉලක්කයට විදින්න පුරුදු කරන්න අංක එකේ පුහුණුකරුවෙක් දිවයිනට

2026 තරුණ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහ 2028 ඔලිම්පික් උළෙලට, දුනු විදීමේ ඉසව්වෙන් සහභාගී වීමට නියමිත ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්...

නාය ගිය පස්සර – බිබිල මාර්ගය යථා තත්ත්වයට පත් කරන්න තවන් දින 04ක 05ක කාලයක්

පස්සර - බිබිල ප්‍රධාන මාර්ගය, පස්සර 13 කණුව ප්‍රදේශයේ නාය යාම හේතුවෙන් අද (18) අලුයම සිට එහි වාහන ගමනා...

පස්සර – බිබිල මාර්ගයේ නාය යෑමක් (ඡායාරූප)

පස්සර - බිබිල ප්‍රධාන මාර්ගයේ 13 කණුව අසල නාය යෑමක් හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී...

මෘත ශරීර කොටස් බයිසිකලයකින් ඇද්ද මල්ශාලා සේවකයා අත්අඩංගුවට

මල්ශාලාවකින් ඉවත්කරන මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයෙක් වවුනියාව, තාණ්ඩිකුලම ප්‍රදේශයේ දී වවුනියාව පොලිසිය...

වෙඩිතලතිව් හමුදා කඳවුරක සෙබළුන් නිරෝධායනයට

මන්නාරම - වෙඩිතලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සෙබළුන් පිරිසකට කිසියම් උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර තුළම නිරෝධායනය...

සිසුන් 06ක් එක්ව පොදු වැසිකිළියේ සල්ලි පෙට්ටිය කොල්ල කාලා

පානදුර මුහුදු වෙරළේ පොදු වැසිකිළියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ල කෑ සිසුන් පිරිසක් පානදුර දකුණ පොලිසිය විසින් පෙරේදා (15) දිනයේ...

සතියේ ජනප්‍රියම පුවත්