දේශීය පුවත් | Local News - පිටු අංක 358

අනවසරයෙන් විදුලි රැහැන් ඇද මැණික් ගැරූ තිදෙනෙකු විත්ති කූඩුවට

අනවසරයෙන් විදුලි රැහැන් ඇද කෙසෙල්ගමුඔයේ මැණික් ගැරූ පුද්ගලයින් තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සැකකරුවන් ඊයේ...

චීන ජාතිකයෙකුගෙන් මැණික් ගල් 38ක් ඉස්සූ ගබඩාකරු මාට්ටු වෙයි

මාර්ග ගත(online ) ක්‍රමය හරහා මැණික් ව්‍යාපාර කටයුතු කරන චීන ජාතිකයෙකුට අයත් රුපියල් ලක්ෂ 28 ක් වටිනා මැණික් සොරකම්...

මුහුදේ අතහැර දැමුණු බීඩිකොළ හා විදෙස් දුම්වැටි තොගයක් සොයා ගැනේ

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩිකොළ සහ විදේශීය දුම්වැටි තොගයක් වයඹ මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන...

පලාලි යුද හමුදා කඳවුරේ සැරයන්වරයෙකු හදිසියේ ම මරුට

පලාලි යුද හමුදා කඳවුරේ සේවයේ නිරත යුද හමුදා නිලධාරියෙකු හදිසියේ ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. ඊයේ (23) පස්වරුවේ මෙම අවාසනාවන්ත...

පුතාට පිහියෙන් ඇන්න පියා රක්ෂිත බන්ධනාගාරයට

සිය විවාහක පුතුට පිහියක් වැනි ආයුධයකින් ඇන බරපතල තුවාල සිදුකළ බව කියන මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූ පියෙකු ජනවාරි...

කෝටියක කුෂ් සමඟ රුසියානුවෙක් ගුවන් තොටේ දී අල්ලයි

රුපියල් කෝටියක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සඟවා ගෙන පැමිණි විදේශිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේ...

බණ මඬුවේ ධර්මාසනය මත පුද්ගල මළසිරුරක්

බලන්ගොඩ - රජවක ප්‍රදේශයේ ඇති විහාරස්ථානයක ධර්ම ශාලාවේ ධර්මාසනය මත මියගොස් සිටි පුද්ගල මළසිරුරක් හමු වී තිබෙනවා. අද (23) අලුයම...

සොරාගෙන ගිය බෙන්තොට රෝහලේ ECG යන්ත්‍රය ආපසු ගේට්ටුව ළඟට ඇවිත්

බෙන්තොට රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ තිබී පසුගිය 18 වනදා සොරාගෙන ගොස් තිබූ ECG යන්ත්‍රය රෝහලට ඇතුළුවන දොරටුව අසල ගෙනවිත්...

මීගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ තවත් තිදෙනෙක් කොටු

පසුගිය 14 වනදා මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව...

තරුණියක්, මිතුරියකගේ මවක් සමඟ සෙල්ෆි ගන්න ගිහින් – දෙදෙනාම කෝච්චියට බිළි (වීඩියෝ)

අනුරාධපුර නව නගරය දුම්රිය ස්ථාන ආසන්නයේ දී අද (22) පස්වරුවේ දුම්රියක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. මෙම කාන්තාවන් දෙදෙනා සහ...

සතියේ ජනප්‍රියම පුවත්