දේශීය පුවත් | Local News - පිටු අංක 192

විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය දැනුම්දීම අද

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය අද (14) පෙරවරුවේ ප්‍රකාශයට කිරීමට නියමිතව තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය...

කුවේට් යවන්න හෝටලේක ඉන්ටවීව් තියලා – ලයිසන් නැති පුද්ගලයෙක් අල්ලයි

කුවේට් රාජ්‍යයේ රැකියාවන් ලබාදෙන බව පවසමින් කුරුණෑගල නගරයේ හෝටලයක සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි සැකකරුවෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස්...

අවුරුදු 31කට පසු ඇවිත් පුතාට වෙඩි තියන්න තැත් කරලා – පියා අත්අඩංගුවට

තම පුතාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරච්චිකට්ටුව, අත්තංගනය ප්‍රදේශයේ...

ශීඝ්‍රයෙන් ඉහළ යන දෙහි මිල (වීඩියෝ)

වෙළෙඳපොළේ දෙහි මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ, අනුව වෙළෙඳපොළේ දෙහි කිලෝවක් සිල්ලර මිල මේ වනවිට පවතින්නේ රුපියල් 3,000ක් වැනි...

හෙරොයින් එක්ක හිමිනමක් අල්ලයි – කොල්ලකෑම්වලටත් සම්බන්ධ වෙලා

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි හිමිනමක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක් මැල්සිරිපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුරුණෑගල - කරදගොල්ල ප්‍රදේශයේ...

නාරම්මල මාරක අනතුරක්, දෙදෙනෙක් ජීවිතක්ෂයට

නාරම්මල පොලිස් වසමේ හොරොම්බාව, මාවී ඇල මාර්ගයේ අලහිටියාව ප්‍රදේශයේ දී ලොරි රථයක රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන්...

ළිඳකට වැටී කතක් මිය ගිහින්

යාපනය, අරාලි බටහිර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ළිඳකට වැටීමෙන් ඊයේ (11) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ කාන්තාව ළිඳෙන් වතුර ගැනීමට ගිය අවස්ථාවේ...

ගල්කිස්ස උසාවියේ සිද්ධියේ ලෝයර් ගැනත් විමර්ශන අරඹයි

ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතීඥවරයෙකුට පොලිස් නිලධාරියෙකු පහරදුන් බවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන අරඹා ඇති පොලිසිය පවසනවා. ඒ, අනුව පහරදීමට...

මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් හා ජීව පතරොම් සමඟ අයෙක් අත්අඩංගුවට

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් හට ලද තොරතුරක් මත තිස්සමහාරාම පොලිස් වසමේ සාම ගුලිය වැව අසල වගා ඉඩමක...

ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙයි

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (10) දින ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත...

සතියේ ජනප්‍රියම පුවත්