IPL පළමු ජය නයිට් රයිඩර්ස්ලා ට

2022 අයි පී එල් පළමු තරගයෙන් කඩුලු 06 ක ජයක් ලබාගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුණා.

මුම්බායි හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 131 ක්.

නායක එම් එස් දෝනි නොදැවී 50 යි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 03 ක් අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරායාමට සමත්වුණා.

අජින්ක්‍යො රහානේ 44 යි. ඩ්වේන් බ්‍රාවෝ ළකුණු 20 කට කඩුලු 03 ක් බිඳ හෙලුවා.

අයි පී එල් තරගාවලියේ තරග 02 ක් අද පැවැත්වෙනවා.

දිල්ලි කැපිටල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගයකුත් – පංජාබ් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර තරගයකුත් පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38