IOC ඉන්ධන මිලත් සංශෝධනය කෙරේ

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමත් සමඟ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද (IOC) සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සුදු ඩීසල් මිල සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය කර ඇති අතර අනෙක් ඉන්ධන මිල ගණන් නොවෙනස්ව පවතින බවයි ඉන්දියන් ඔයිල් සමාගම පවසන්නේ.

ඒ අනුව සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 392ක් දක්වා ඉහළ නංවා ඇති අතර, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 410ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

කෙසේ වෙතත් එම සමාගම වෙළඳපොළට නිකුත් කරන අනෙකුත් ඉන්ධනවල මිල ගණන්වල කිසිදු සංශෝධනයක් සිදුකර නැහැ.

  1. ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වෙන කොට ලංකාවේ තෙල් මිල වැඩිවෙනවා.ජනාධිපති වේල පහින්ම කිව්වා වැඩි කරන්න වෙයි කියල.

  2. ගොන් ජෙප්පන්ට කිසිම දෙයක් හිතලා බලලා කරන්න බැහැ. රටට ඉබාගාතේ යන්න ඇරලා බකන්නිලාගෙන ඉන්නවා. හරිගියොත් ලකුණු දාගන්නවා. වැරදුනාම පසුගිය අවුරුදු 76 ට දොස් කියනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42