IOC ඉන්ධන මිල පහළට

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අඩු කළ ඉන්ධන මිලට සමගාමීව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ද තම මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව එම සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙල් ලීටරයක මිල රුපියල් 60කින් සහ ඔටෝ ඩීසල් ලීරයක මිල රුපියල් 80කිනුයි අඩු කර ඇත්තේ.

නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 340ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 325ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 375ක් වනවා.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45කින් පහත දැමූ අතර එහි නව මිල රුපියල් 465ක්.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295ක් බවයි අමාත්‍ය කංචන විජේසේකර කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?