spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IMF සාකච්ඡා අවසන් වීමෙන් පසු මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ඇමරිකාවේ එකඟත්වය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡා අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකාව එකඟත්වය පළ කර ඇති බව වාර්තා වනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් අතර පැවති දුරකථන සංවාදයක දී රාජ්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡාවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා එහිදී රාජ්‍ය ලේකම්වරයාට පැහැදිලි කිරීමක් සිදු කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?