IMF දූත පිරිස සමඟ සාකච්ඡාවට විපක්ෂයටත් අවස්ථාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් එහි ඉහළ පෙළේ නියෝජිත පිරිස සමඟ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයටත් අවස්ථාවක් දෙනවා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස සමඟ සාකච්ඡා කිරීමට විපක්‍ෂයටත් අවස්ථාවක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා ඉල්ලා සිටි බව ජනාධිපතිවරයා පැවසුවා.

මන්ත්‍රීවරයාගේ ඉල්ලීමට අනුව ලබන සඳුදා (11) දින ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන බව ජනාධිපතිතුමා කියා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජීවිතයේ අභියෝගාත්මක කාලවකවානු, මාධ්‍යවේදීන්ගේ සහ කාටූන් ශිල්පීන්ගේ පරිකල්පනයට හසු වූ ආකාරය එකට එක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් සම්පාදිත “Press Vs Prez” ග්‍රන්ථය එළිදැක්වීමට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51