IMF ගිවිසුමේ පදනම වෙනස් කිරීමේ NPP යෝජනාව භයානකයි (වීඩියෝ)

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුමේ පදනම වෙනස් කිරීමේ යෝජනාවක් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කිරීම භයානක තත්ත්වයක් බව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.