ICC ජූලි මාසයේ විශිෂ්ඨ ක්‍රීඩකයා සම්මානය ප්‍රභාත් ජයසූරියට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය ජුලි මාසයේ ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමිව තිබෙනවා.

ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලි දෙක තුළ ඔහු දැක්වූ දක්ෂතා මෙම සම්මානය හිමිවීමට ප්‍රධාන හේතුවක්.

මේ දක්වා ටෙස්ට් තරග 03කට පමණක් සහභාගී වී ඇති ප්‍රභාත් ජයසූරිය, එහිදී කඩුලු 29ක් දවාගැනීමට සමත්ව සිටිනවා.

ප්‍රභාත්ට අමතරව මෙම සම්මානය සඳහා එංගලන්ත ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටෝ සහ ප්‍රංශ ක්‍රීඩක ගුස්ටාෆ් මැකියොන් නම්කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධීවරයින්ගේ කරට අත දාගෙන කාවින්ද කටිටියගේ දුක අහයි..කෝ අනුර කුමාරගේ තාක්ෂණය..?
05:13
Video thumbnail
දැන් වන්දි නැතුව රස්සාවෙන් දොට්ට දාන්නත් පුළුවන්..බැසිල් කරන්න හදපු වැඩේ අනුර එයාගේ පෑනෙන් කළා..?
03:56
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34
Video thumbnail
දැන් තියෙන්නේ මෝ# විපක්ෂයක්..රනිල්ගේ වැඩපිළිවෙලේ අවදානම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
01:31
Video thumbnail
"මෙතනින් ගද්දි කතා කළේ නෑ..අමාරුවෙන් හිටියේ"කන්ටේනර් රථයක රටකජු ලොරියක් වැ# සිදුවූ බිහිසුණු අනතුර
01:34
Video thumbnail
වෙළෙඳ ඇමති, ඇමතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න..ගෑස් මුදලාලිලා තමයි ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ
03:32
Video thumbnail
අධ්‍යපන ඇමතිතුමිය මේක කටින් කිව්වට වැඩක් නෑ..මේක බරපතළ ප්‍රශ්නයක්..
04:55
Video thumbnail
මන්ත‍‍්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත විවාදයට දින නියමවෙයි
04:26
Video thumbnail
කෝච්චි පාරේ අනූනවයෙන් බේරුන ජීවිතය..තම ජීවිතයත් පරදුවට තියලා මනුස්සයෙක් බේරාගත් හැටි
01:18
Video thumbnail
ඖෂධ මිල පාලන කමිටුව ඖෂධ මාෆියාවට අ#වෙලා ?චමල්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්
03:51


?