උණුසුම් පුවත් | Hot News - පිටු අංක 901

Update – මාවනැල්ලේ පස් බැම්මකට යට වූ තිදෙනාගේ සිරුරු හමුවෙයි

මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක පස් බැම්මක් කඩා වැටීමෙන් ඊට යටවූ පුද්ගලයින් තිදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා. අද (29) පෙරවරුවේ...

ඉන්දියාවට තවත් ස්වභාවික ගෑස් නිධියක් හමු වෙයි

ඉන්දියාවේ බලශක්ති ආරක්ෂාව ඉහළ නැංවිය හැකි වැදගත් ඉදිරි ගමනක් ලෙස, අන්දමන් ද්‍රෝණියේ දැවැන්ත ස්වාභාවික වායු නිධියක් සොයා ගනු ලැබ...

පැමිණිල්ලක් ගොනුකරන්න ගම්මන්පිල අල්ලස් කොමිසමට (වීඩියෝ)

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැමිණිල්ලක් ගොනු කිරීමට අද (29) පෙරවරුවේ අල්ලස් හො දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව...

ප්‍රපාතයකට යන්න ගිය ජීවිත 28ක් අනූ නවයෙන් බේරුණු අනතුර

නුවරඑළියේ සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වලපනේ ප්‍රදේශයේ දී මාර්ගයේ ඉවතට පැන ආරක්ෂිත පස් බැම්මක ගැටී...

මාවනැල්ලේ ඉදිකිරීම් ස්ථානයක පස් බැම්මක් කඩා වැටී තිදෙනෙක් යටවෙයි (වීඩියෝ)

මාවනැල්ල, මානික්කාව ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක අද (29) පෙරවරුවේ පස් බැම්මක් කඩා වැටීමෙන් එහි සේවය කරමින් සිටි තිදෙනෙක් ඊට යට...

ප්‍රතිඵලය එයමයි – ඉන්දියාව ජය ගනී, ආසියානු ශූරයින් වූ ඉන්දීය කණ්ඩායමට මෝදිගෙන් සුබපැතුම්

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පාකිස්ථානය පරදා ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (28) සමත් වුණා. 09...

ජනපති අනුරගේ ජපන් නිල සංචාරයේ තුන්වන දිනය අදයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපන් නිල සංචාරයේ තුන්වන දිනය අදයි. ජනාධිපතිවරයා ඊයේ (28) දිනයේ දී ටෝකියෝ හි ශ්‍රී ලාංකික ප්‍රජාවේ...

කඩුවෙල පාලම යට කැලණි ගඟෙන් මළ සිරුරක් ගොඩගනී – ගල් පුරවලා ඉනේ ගැටගහලා

කඩුවෙල පොලිස් වසමේ කඩුවෙල පාලම යට කැලණි ගඟෙහි තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් සොයාගෙන තිබෙනවා. කඩුවෙල පොලිස් ස්ථානය...

හොරට රෙජිස්ටර් කළ ජීප් තුනක් සමඟ ඇල්ලූ පොහොට්ටු මන්ත්‍රී අද උසාවියට

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර කූඨ ලේඛන සකසා ලියාපදිංචි කරන ලද බවට සැකකෙරෙන රුපියල් කෝටි 06 කට අධික...

ආසියානු ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායම කුසලානය ප්‍රතික්ෂේප කරයි (ඡායාරූප)

2025 ආසියානු කුසලන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියන්නට ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඊයේ (28) රාත්‍රියේ සමත් වුණා. ඒ, ඩුබායි හිදී පැවති...

සතියේ ජනප්‍රියම පුවත්