උණුසුම් පුවත් | Hot News - පිටු අංක 867

මහ වැස්සෙන් දිල්ලියේ ගුවන් ගමන්වලට බාධා

ඉන්දියාවේ නවදිල්ලි නුවරට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් අද (07) පස්වරුවේ දිල්ලි ගුවන් තොටුපොළේ ගුවන් ගමන්වලට බාධා එල්ල වී...

Update – හුංගම ද්විත්ව ඝාතනය සිදුකළ ‘අදුපැලෑන බිංදු’ සහ හතරක් අත්අඩංගුවට

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටි ප්‍රධාන සැකකරු වන 'අදුපැලෑන බිංදු' නැමැත්තා සහ...

බහාලුම් 323 ගැන හොයන්න විශේෂ කාරක සභාවක් ඉල්ලා විපක්ෂයෙන් යෝජනාක්

කොළඹ වරායෙන් බහාලුම් 323ක් පරීක්ෂා කිරීමකින් තොරව තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා වන යෝජනාවක්...

ජාතික ආර්ථිකයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාම රජයේ අපේක්ෂාවයි – ජනපති

ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබාදෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලික්‍යුන් පවසනවා. ආසියානු...

රසායනික ද්‍රව්‍යයක් ශරීර ගත වී සිසුන් හතක් රෝහලේ

දඹුල්ල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසකට හදිසියේ ඇති වූ අසාද්මිකතාවයක් හේතුවෙන් අද (07) දහවල් රෝහල් ගතකර තිබෙනවා. පාසලේ විද්‍යාගාරයේ තිබූ යම්...

ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (07) සිය...

මනම්පේරි ගැන අධිකරණයට දැනුම්දීමක්

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි දින 90ක් බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන...

චෙන්නායි සිට කටුනායකට පැමිණි ගුවන් යානයක් හදිසියේම යළි චෙන්නායි වෙත ගොඩබස්වයි

මගීන් 158 දෙනෙකු සමඟ චෙන්නායි සිට කටුනායක බලා අද (07) දහවල් ගමන් ඇරඹු එයාර් ඉන්දියා ගුවන් යානයක් හදිසියේම යළි...

14 වන ලියෝ පාප් වහන්සේගේ පළමු විදෙස් සංචාරය නිවේදනය කරයි

දාහතරවන ලියෝ පාප් වහන්සේගේ පළමු විදෙස් සංචාරය පිළිබඳව වතිකානුව නිවේදනය කර තිබෙනවා. ඒ, අනුව පාප් පදවියට පත්වීමෙන් පසු දාහතරවන ලියෝ...

ළමුන්ට දඬුවම් කිරීමට අවස්ථාව නොදීම තුළ බරපතළ ලෙස විනය පිරිහීමේ අවදානමක් – මානව හිමිකම් කොමසාරිස්

ළමුන්ට දඬුවම් කිරීමට ගුරුවන්රුන්ට අවස්ථාව නොදීම තුළ ඇතැම් විට පාසල් පද්ධතිය තුළ බරපතළ ලෙස විනය පිරිහීමේ අවදානමක් පවතින බව...

සතියේ ජනප්‍රියම පුවත්